Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්‍රියමනාප මිනිහෙක් ❤.ඇත්තටම දුකයි ඔබ ගැන .යුක්තිය ඉටු වේවා ඔබට.😢
Kochcharanam dukaida me niladaraiyata wechcha asadaranaya..
මෙ සොහොයුරා ට යුක්ති ය ඉටු කරන්න ජනතාව වෙනුවෙන් උතුම් සේවය ක් කරෙ ඔබට සම්මා.සම්.බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉
ඔබට යහපතක්ම වේවා. සියලු දෙවි රැකවරණය බුදු සරණ ලැබේවා
වේවා !ලැබේවා !කියලා ප්‍රාර්ථනා කළාට කිසිදු ඵලයක් නැහැ.නිර්මල බුදු දහමට අනුව අපි එහෙම කිව්වට පළක් නැහැ. එක නෙමේ වෙන්න ඕනෙ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමයි කළ යුත්තේ. අත,පය,දෑස් අහිමි වුණ හමුදා නිලධාරීන් පවා විවාහ කරගත්ත තරුණියො අපේ රටේ කීප දෙනෙක්ම ඉන්නවා.සැබෑ ආදරය කියන්නෙ මේකද කියන එක ප්‍රශ්නයක්.
මොහු වෙනුවෙන් සාධාරණය ඉෂ්ට සිද්ධ කරගැනීම වෙනුවෙන් රජයේ අවධානය යොමු කළ යුතු යි
තමන්ට වු දහසකුත් අසාදාරනකම් පසෙක තබා වැඩසටහන අවසානයේදීත් පීඩිතයන් වෙනුවෙන් ඉපදුනු ඔබේ සිතුවිලි දුටිමි....😢
කවුද ඔය චක්‍ර ලේකණ හදන්නෙ.කරුණකර නිවැරදි කරන්න
තරිඳු..ඔයා මේ කරන දේ ඇගයීමට ලක් කළ යුතුයි. මේ මහත්තයාට නිසි ගෞරවය ලබා දීලා නැති වැටුපක් ලබාදෙන්න කටයුතු කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ ඔබට ස්තූතියි.,🙏🙏🙏🙏🙏👍🔥
අනේ ක වරයක් ඔබලාට පින් 🎉
අනේ ඔව් මම මේ සර්ගේ කතාව පත්තරෙන් බැලුවා.හරිම දුකයිසවලෙන් හිටන් ගහලාඅද් ඇසක් අහිමිව ජිවත් වෙන්නෙසාධරණයක් වෙන්වන්ම් බොහොම හොදයිඅනේ පුතේ බලාගන ඒ කාලකන්නි තවමත් ඉන්නවාන්ම්........
පව්. සුපිරි මනුස්සයෙක්
එතුමාට සාධාරණය ඉෂ්ඨ වේවා. 🙏
මේ වගේ නීතිගරුක. එඩිතර නිලධාරීන් අවශ්‍යම කාලයක් මේ. .මෙවැනි නිලධාරීන්. මේ රටට සම්පතක්. ..කාලකන්නි දේශපාලනඥයොන්ට සාප වේවා. .
Waligoda. dàa mea. daruwata anathura. Karapoeungen. wandi pradeepta. labadee. avurudu. hayakata. hirea. yawanna Aha. Kiyanne. manusheyekuta ithamawatinawa okath. aruge. Wadak
ඇත්තටම මේ නිලධාරියට රජයෙන් පඩියවත් ලබාදෙන්න යුතුකමක් තිබ්බ
ඇත්ත, රාජකාරියේදි ආබාදිත උනොත් වන්දියත් වැටුපත් ලැබීම සාදාරනයි.
පොලිස්දෙපාර්තමේන්තුව ගැනනම් කතාකරන්නදෙයක් නැහැ මේ පුද්ගලය තමන්ගෙ ප්‍රශ්ණයක් විසඳීමටගොස් නෙවෙයි මේ ඛේදවාචකයට මුහුණපාල තියෙන්නෙ රටේ ප්‍රශ්නයකට මැදිහත්වීමකින් සක්රියරාජකාරියේ යෙදීසිටියදී කෙනෙක් අසරණභාවයට පත්වූවිටදී සැලකීම මෙහෙමනම් සමස්තපොලිස්දෙපාර්තමේන්තුවම නින්දිතයි. රජයක්වශයෙන්ද ලැජ්ජාසහගතයි.! 😢
මේ රජයෙන් ඔබට සාදාරණයක් වෙන බව විශ්වාස කරනවා.. 🙏🙏
මේ රජයෙන් සාධස්රණයක් 🤔
Pamka tamai😅😂
නියම පොලිස් නිලදාරීන්ට ඇතුලෙම දේශපාලන,කුඩ්ඩන්ගේ පොලොස් මැක්කොන්ගේ කැපිල්ල හැමදාම.ඔබට සාදරණය ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අනිවාර්යෙන් සහනයක් මේ මහත්තයට ලබාදියයුතුය්.
එඩිතර දරුවෙක් යුක්තිය සාධාරණය ඉටුවෙවා
සියලු පැතුම් ඉටුවේවා බුදු සරණයි
මාලිමාව රජයෙන් මෙතුමන්ට නීතියේ ආදිපත්‍ය ලැබේවා.
Maaliwa paka dei😂
ඒවගේම, අදාලනිලදාරීන්ට, සාධාරණය. ඉටුකර, අදැලවැරදිකරැවන්ට, හාමෙවට, සම්බන්ද. දෙශපාලකයනට, නීසීදඩුවම්, හාවන්දිඅයකර, හානීපුරනය, කරන්න,
හරිම දුක්බරයි කතාව ඒත් ඔබ ගැන ආඩම්බරයි ඇත්තටම යුක්තිය අනිවර්යෙන් ඔබට තෙරුවන් සරනයි 🙏❤
25:20 මහන්සිවෙලා ඕකට මුල් උන සහ කරපු උන්ගෙ තොරතුරු එකතු කරන්න.පුසිද්ධ කරන්න.ජනතාව අදාල දේ පටන් ගනියි.ඔය විදියටම පන පිටින් ගිනි තියල දාන්න ඕන.
ප්‍රදීප් අයියා..පාසල් කාලයේ ඉදලා දන්න චරිතයක්...හැමදාමත් කෙලින් වැඩකරපු ආදරණීය චරිතයක්..තමනට සිදුවූ අසාධාරණය ට එරෙහිව අදටත් තනිවම සටන් වදින මේ ආදර මිනිසාට අපි හැකි පමණින් ෂක්තිය ලබා දෙමු
💐💐💐💐💐❤️❤️❤️❤️
මේ මහත්මයා ගෙ ගම කොහෙද
🌷🌷🌷🌷🌷
හොද නිලධාරින් ගෙදර දුසිතයන් වැඩ
හරිම දුකයි සාධාරණය ඉක්මනින් කරන්න ඔනි අරක්ෂක ඇමති තුමා😢😢😢
ඇත්තටම මේ රටේ සම්පත්. ඔබතුමා වෙනුවෙන් සාධාරණයක් ඉටුවේවා මාලිමා රජය තුලින් මෙය ගරු ජනාධිපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ අවධානය යොමුවේවා 💐💐
මටත් මේ වගේම සිදුවීමක් රටට එළි කරන්න තියෙනවා.මා සේවය කරන දෙපාර්තමේන්තුව මට සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්.ඔබ තුමා සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් පිළිබඳ දැනුවත් කරන මෙන් ඉල්ලනවා
අපේ ගමේදි මේ සිද්දිය උනේ අපි පොඩියි,අද තමයි police officer ව දැක්කෙ..😢❤
පුදුම අසාධාරණයකට ලක් වෙලා තියෙන්නෙ .. මේ මනුස්සයව මේ තත්වයට පත් කල සියලු දෙනාට උපරිමයෙන් දඬුවම් දිය යුතුයි ..
සමාජය යහපත් තැනක් කරන්න උත්සාහ කල මේ මිනිසුන් විශිෂ්ටයි......අනික් හැම කාලකන්නින්න්ටම වඩා.....පොලීසියේ වැඩි හරියක් ඉන්නෙ පාදඩයොත් එක්ක.......ඔබ තුමාට යහපතක් ම වේවා.......
පොඩි වයසෙදිම o.i.c. තනතුරක් ගැනීමම එතුමාගේ දක්සතාවය තේරුම් ගන්න පුලුවන්.මේ වුනු අසාදාරනය බලවතුන්ගේ ඇස ගැටේවා.මෙතුමාට සාදාරනය ඉටු නොවුනේ ඇයි කියනඑක ප්‍ර්ස්නයක් ස්තූතියි තරිදු.මෙතුමාට සාදාරනය කරන්න ඔබගේ දායකත්වයට.
දුකයි ආදරෙයි රටට අවශ්‍යයි මේ අය ❤❤❤Thanks Tharidhu ❤❤
❤❤❤God bless you
අවංකත්වයට රටේ තැනක් නැහැ. කලින් බිරිඳ ඔබෙන් වෙන්වුණු ඔබේ වාසනාවක්. සත්‍ය කවදා ජයගනු ඇත. ජය!
රියමනාප මිනිහෙක්.ඔබට යහපතක්ම වේවා. සියලු දෙවි රැකවරණය බුදු සරණ ලැබේවා
මේ ආණ්ඩුවෙන් ඔබට සාධාරණය ඉටුවනවා
මේ මනුස්සයාට සාධාරණයක් කරන්න බැරිද දැන්වත්😢ආයෙත් මෙයාට නියමිත තනතුර ලබා දෙන්න වැඩ කටයුතු කරන්න බැරිද?මෙහෙම අය ලංකාවට ඕන.මෙයාටත් සාධාරණයක් වෙන්න ඕන😢
අනිවාර්යෙන් ම
49:45 රත්තරං බිරිද ක් ලැබිලා 👍 ඉදිරියට සාධාරණයක් වෙන්න වැඩ කරමු
තෙරුවන් සරණයි🙏
මම විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක් මොහු ඉතාම හොඳ නිලධාරියෙක් ඒ නිසා මම දන්නා හඳුනන මානසික ගුණාංගයන්ගෙන් පොලිස්පතිවරයෙක් අපිට සිටින නිසාත් සංවේදී ජනාධිපතිතුමෙකු අපේ රටේ සිටින නිසාත් මොහුට සාධාරණයක් ඉටුවේවි
මමත් පොලීසියේ රාජකාරි කරල රැකියාව දාල අතයි පයයි අරගෙන පාරට බැහැලා ගොඩක් දූක් වින්ද කෙනෙක් සැබෑ මිනිස්සුන්ට පොලීසියේ ඉඩ නැ නමුත් ඔබටත් මටත් සසර ගමන යහපත් වෙයි ඒ ගැන සතුටු වෙමූ
😭😭😭
ජිවිතය. පරදූවටතබා රාජකාරිකරපූ ඔබතුමාට නියමසාදාරනයක් යිටූවෙන්නම ඔනා
යුක්තිය ඉටුවෙවා
ශ්‍රී ලංකා පොලිසිය ගෙන නම් අපිට තියෙන්නේ ඉතාමත් පිළිකුල් සහගත හැඟීමක්, ඒත් මේ නිලධාරියා ඉතාමත් විශිෂ්ට ලෙස රාජකාරී කරමින් කටයුතු කරලා තියෙද්දි ඔහුට උන් අමානුෂික පහර දීම ගැන කනගාටුයි උසස් නිලධාරීන්ගෙන් වෙලා තියෙන අසාධාරණය ගැන කනගාටුයි. ඉදිරියේ ඔබට සාධාරණයක් සිදුවෙතයි බලාපොරොත්තු වෙනවා,ජයවේවා
අපේ අසරණ තත්ත්වයට පත්ව ඉන්න. මේ මහත්තයට උදවි කරන්න. ලංකාවේ රාජ්‍ය සේවයකර අද අසරණ තත්ත්වයට පත්ව සිටින මේ මහත්තයට උදවි කරන්න.අපේ මහජනතාවට සේවය කරන්න ගිය ජීවිතය පරදුවට තබා උතුම්ම සේවය කර ලදමෙම සත්‍ය අවබෝධ කරගෙන සාධාරණ ලෙස අපේ ජනාධිපතිවරයාට මේ මහත්තයට සාධාරණ ය ස්ටිට කරදෙන්න කරැණා වෙන්න ඉල්ලා සිටිමි. ඵ් මහත්තය රට වෙනුවෙන්ම ඇස් දත් මස් ලේ දුන්න හදවතින්ම සේවය කර දැන් දුක්බර කතාවට අනුව දයාව ආදරය ලබාදෙන්න. අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේ මහත්තයට පඩිය ලබාදෙන ලෙස නැවත නැවත අනුභව දයාව කරුණාව ලැබෙන්න කියල සෙනෙහස බරව ආදරණීයව ඉල්ලා සිටිමි. මහත්තයට ඔයාටත් දරුවට සහ නොනාට අපේ මහජනතාව බරව සිටිනජනාධිපතිවරයාට සියලුම දෙනාටම මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🎉🎉🎉
46:50 මමත් පොලීසියේ සිට විශ්‍රාම ගිය අයෙක්, මම මේ නිලධාරීයා ගැන ඉතා හොදින් දන්නව. දක්ෂ විනයගරුක බුද්දිමත්ව කටයුතු කරපු නිලධාරීයෙක්, ඔහුට සිදුවූ සිදුවීමත් හොදින් දන්නව. ලොකු අසාදාරණයක් වුණේ. ඔය කාලෙ වෙනකොට ඔයෙන් වැලි ගොඩදැමීම පිලිබද ශ්රෙෂ්ඨාදිකරණයේ නඩු තීන්දුව තදින් ක්‍රියාත්මක කාලය.
අනේ පව් සාධාරණ ඉටු වේවා
ඇත්තමයි රටක් වටින සම්පතක් ඔහු
ආකල්පමය වෙනසක් අවස්ය්මයි සහෝදරයා ඔබ නිවැරදියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබතුමා ගැන මට හරි ආඩමිබරයි අවංක මිනිසුන්ට අපේ රටෙි තැනක් නෑ
සෝමා කුමාරි නෝනගෙ හෙංචයියලා..ප්‍රදීප් අය්යා..කුලියාපිටියෙ. ඔය සිද්ධිය මට හොදට මතකයි. .ඔන්න ඔය වගේ ප්‍රාථමික අව්ධි ලංකාවෙන් නැති කරන එක තමයි රටට ආදරෙ නායකයන් කරන්න ඕන. පාසල් කැඩෙට් ටීම් එකේ ගැම්මෙන් (දඩබ්බරයි තමයි) හිටිය කොල්ලෙක් තමයි.සාධාරණයක් වෙන්න ඕන !
Good 👍❤
මමත් හිටපු පොලිස් නිලධාරීයෙක්.අවංකව පොලිසියේ රාජකාරි කරන අයට අසාධාරණය ක් උනාම ඇතිවන තත්වය මේක තමයි .දූෂිත නිලධාරින් ට මොකුත් ප්‍රශ්න නැහැ .මේ තත්වය මා කලින්ම හඳුනාගෙන පොලීසියට සමුදී යුරෝපයට සංක්‍රමණය වුනා.දැන් මගේ මුලු පවුලම සතුටින්.
IP මහත්තයෝ ඔයාගේ එක වරදක් මං තේරුම් ගන්නවා ඔයාගේ ඔලුවට මෙවැනි ප්‍රහාරයක් දුන්නම ඔයාගේ සගයෝ නිදන් හිටිය නිසා ඔබට මේ ඉරණමට ගොදුරු වුනේ ආයුද අරන් යන්නේ මෙවැනි අවස්ථාවක් වුව හොත් වෙඩි තිබීම බලය ඔබ සතුයි ඉතින් එවෙලේ ඔබ ඕන දෙයක් වෙන්න එකෙක්ට අවම බලය පාවිච්චි කරනම් මේ දුක් පුවත අපිට අහන්න වෙන්නේ නෑ මේවා දැන් රාජකාරි කරන අයටත් හොද පාඩමක්
ඇත්තටම කනගාටුයි මේ නිලදාරියා ගැන. මෙම සිදුවිම පුවත්පත් වලින් දැනත්තා. මට දැනෙන ලෙසට මොහුට තිබෙන රාජකාිමය බලය නිසිලෙස භාවිතා කර නැහැ. එමෙන්ම සතුරා අවත්සේරු කල බැවින් මෙතුමා අනතුරට පත්වුනේ. තමන් ලග තිබු අවිය භාවිතා කලානම් ඔබට මෙලෙස සිදු නොවනු අැත. කනගාටුයි සහෝදරයා.
හැංගිලා හිටිය පොලිස් නිලධාරියාට තිබුනනෙ කෝල් කරල පොලිස් කන්ඩායම් ගෙන්වගන්න ඉක්මනින්.එහෙම නැත්නම් ඔබට තිබුනෙ පසුබසින්න.ඇසක් කියන්නෙ මිල කල නොහැකි වස්තුවක්නෙ.කෙසේ වෙතත් ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා සර්❤❤❤❤
@@kusumlathawejesinha1647 එම නිලධාරියා හැංගිලා හිටපු නිසා අද අපි කතාව දන්නවා. එහෙම නොවුණා නම් අපරාධකරුවන් හොඳ මිනිසුන් වෙලා නිලධාරීන් අපරාධකරුවන් ලෙස එතැනදී මිය යනවා
මම එදා රෑ හිටියෙ රශ්නායකපුර පැත්තෙ තිබුනු චන්ද මද්යස්තානයක.මැතිවරණය රාජකාරි වලට ගිහින් .පසුවදා උදේ ඔය සිද්දිය ආර්0චි උනේ.
හොද මනුස්සයෙක්.රථගායත් හොදට තියෙනවා.මගේ පරන ගරාජ් බොසෙක්ගේ හොද යාලුවෙක් කුලියාපිටියෙ ..
එතකොට පොලිස් නීති කොට්ඨාසයෙන් මෙයාට නීතිය ආධාර දීලා නෑරාජකාරියේ යෙදී සිටියදී ඕවයි සී කෙනෙකුට ඔච්චර ප්‍රහාරයක් එල්ලවෙලත් පොලිසියෙන් නිදි මොහුට සාධාරණය ඉෂ්ට වෙලා නෑ පොලිසියේ ඕඅයිසී කෙනෙකුට නීතිය ඔහොම නම් සාමාන්‍ය ජනතාවට කොහොම නීතිය නොවෙයිද
හරිම කණගාටුයි මේව අහද්දි දකිද්දි. මොන රටකද අපි ජීවත් වෙන්නෙ කියල හිතුන..!
ඕක තමයි කියන්නේ අසරණ වෙලා හිටියාහම හැම තැනින්ම තැලෙනවා පොඩි වෙනවා.
පුලුවන් කෙනෙක් මේ සහොදරයාට මහන්සි නොවි ඇස් වලට බලපාන්නෙ නැති ආයතනයක රැකියවක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක් 😢
එකගයි. අර වැලි කාරයන්ගෙන් විශාල වන්දි මුදලක් ලබා දි ඔහුට උපරිම සාධාරණය අධිකරණයෙන් හිමි විය යුතුමයි. නීති නැත්නම් හදල හෝ....
God bless you..
Fight!! we are with you!!
❤පපුව පිච්චෙනවා බන්😢 දැක්කාම
😢
අගයන්න ඕන මිනිස්සු
ඕකුන්ට සාපවෙන්න ඕනි. මේ විශ්වය නියත වශයෙන්ම ඕකුන්ට දඩුවම් ලබාදේවි. ඔබට දීර්ඝායුෂ වේවා! තෙරුවන් සරණයි!
මවුබිමට මෙච්චර සේවයක් කරපු මෙතුමා පිළිබඳව හරි කනගාටුවට පත් වෙන්න ඕනි කලින් රජයෙන් කිසිම සාධාරණයක් වෙලා නෑ අපේ නව ජනාධිපති තුමන්ට මෙය යොමුවී දැන්වත් මෙතුමාට සාධාරණයක් ඉටුවේවා !! අපේ රටේ මිනිසුන් ගැන හරි කලකිරීමක් තියෙන්නෙ ඔබ තුමන් ගේ සේවය වෙනුවෙන් ආඩම්බරයි සියලු බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා !! ශ්‍රී දළදා සමිදු පිහිටයි !!
ප්රිදිප් වගේ මහත්තුරැ අපේ පොලිසියේ හිටියනම් මගේ රටට අද මේවගේ ඉරනමක් අත්වෙන්නෙ නැ ඔබට සාදාරනය ඉටුවෙන්න ඕනා අනුර ජනාදිපතිතුමා ඔබට සාදාරනය ඉටුකරයි
රැකියාව තුලදී යම්හෝ අනතුරක් උවහොත් අනිවාර්යෙන්ම රජයෙන් වන්දියක් ගෙවිය යුතුමයි. ඒක තමයි නීතිය නමුත් අපේරටේ ඉන්න පාදඩයින්ට මේවයින් වැඩක්නෑ...මුංවත් මෙයිටවඩා අනතුරුකට පත්වෙන්න ඕනෙ...අපේ සිංහලයන්ගෙ කොහෙද එකමුතුකමක්..
මේ හිටපු නිළධාරියාට සාධාරණය ඉස්ඨ විය යුතුයි.පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය වෙනුවෙන් වැඩ කරපු මෙවැනි නිලධාරීන්ට සැලකිය යුත්තේ මෙහෙමද?😢
Ma. Mahathmayata sadaranayak etu Wawa.
හික්මීම තියෙන විදිහට කතාවේ හැටියට තෙරෙනවා හොඳ හැදියාවක් තියෙන නිහතමානි මනුස්සයෙක් කියලා... මමනම්පහිතන්න අර කෙල්ලනැති උනේ මෙයාගේ වාසනාවට.. මොකද ඒ වගේ කෙල්ලක් පොල්පිත්තකින් උනත් කපාගන්න පුලුවන්නේ... ඔබට සාධාරනයක් ලැබේවා...
Ane pau sadaranayak wewa
මොහු ඇත්තටම අවන්ක නිළධාරියෙක්..
ලංකාවේ මිනිස්සු ගැනත් කලකිරුණා
ඕක තමා ඇත්ත තත්වය. එ නිසයි මෙ රජය ආව ගමන් පෙරලන්ඩ බලන මිනොස්සු ඉන්නෙ. දුශිතයි අන්ත
පව් මේ සාදාරන සේවයක් කරපු නිලදාරියෙක්.😢
සිදුවිම මොකද්ද කියලා හරියටම මතකනැ.ජානාදිපතිතුමා එකවෙලාවක කියනවා අපි එයාලාට සාදාරනයක් කරන්ඩ ඔනි අපි කරන්නැත්තන් කවුද කරන්නෙ කියලා අහනවා.අන්න එ වගෙ මෙ මිනිස්සුන්ට සාදාරනයක් කරන්නැත්තන් කාටද කරන්නෙ කියලා තමයි අහන්න හිතෙන්නේ .
හෙද කෙනෙකුට කවද වත් අජෙ රටෙ තැනක නැ ඔබතුමාට බුදු සරණයි❤🎉❤🎉❤🎉
වසර 22 ක් හිටියනම් අණතුර නෙමෙයි. එයාාට විශාුම වැටුප හිමියි නෙ...
ප්‍රදීප් මහතා ඉතාම ධනාත්මක යෝජනාවක් ඉදිරිපත් කලේ. මොහු රාජකාරියේ දිගටම සිටියානම් පොලිස් සේවයේ ඉහලම තනතුරක් දක්වා යනෙක නියතයි. ඉතාමත් බුද්ධිමත් නිලදරුවෙක්.පොලිසින් මෙහෙයවන නඩුවලට නීතිඥයින් ලෙස බඳවාගත් නිලධාරීන් යෙදීම අත්‍යවශ්‍යයි.මේ මහතාගේ ඉතා වැදගත් අවසානකරුණු දැක්වීමෙන් හෙළිදරව් උනා නඩු 98% පරදින්නේ ඇයි කියල.මෙයට NPP රජය වහාම පියවරක් ගත යුතුයි.
පව් ,,හරිම දුකයි ,,,රට වෙනුවෙන් ,,තමන්ගේ රාජකාරිය වෙනුවෙන් ,,ලේ,ඇට ,මස්,දන් දීලා ,තමන්ගේ වටිනා මුළු ජීවිතයම,,කැප කරපු ඔබට ,,සාදාරණයක් ඉටු කරලා නැහැ ...පුදුම මිනිස්සු ඉන්න රටක් 😢,, අනුර කුමාර ජනාධිපති තුමාට ප්‍රදිප් මහත්මයා ගැන ඇස ගැටේවා,,,හරිම ලස්සන කෙනෙක් ...පව් 😢😢😢 නීතිය පැත්තෙන් කෙරෙන්න ඕන යුතුකම් හරි ඉටු කරන්න ...අපේ රටේ උන් හරි කුහකයි, සහෝදරයා ,,උන්ගේ ළඟ තියෙන්නේ ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වයිරය , ඒ මදිවට ,වපුර වපුර ජීවත් වෙන්නේ ....,..,
Me kathawa ahadhdi puduma dukak ha wedanawak danuna...oyata hodai wenna ona dalada samidu pihitai❤❤❤
Mohuta sadaranayakaranna
අපරාදෙ මේ මහත්තය...❤
මා පළවෙනි වතාවට තමා මේ යෝගියොත් නාලිකාව ඔස්සේ මේ වැඩසටහනට සවන්දුන්නේඔබ වැනි රාජකාරී කළ නිලධාරියකුට එසේනම් අපිට කෙසේ වෙයිද මගේ ආදරණීය මස්සිනාවන සහෝදරයාට ඔය දැදුරුවේදීමහලාවත පොලිසියම් ගත්තේ වැලි ජාවාරම්කාරුවන්ගේ පැත්තේ අද එයාට අත අහිමි වෙලා නමුත් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ ඔය පොලිසියටම අපි ඇඟිල්ල දික් කරද්දි ඔබතුමාටත් ඔහොම වුනා කියද්දි හිතාගන්න වැලි සම්බන්ධව කෙනෙක් අත මුළුමනින්ම නැති කළා
දැන් ඉන්න අපේ ජනාධිපතිතුමන්ට හැකි වේවි මොකක් හරිම උදව්වක් කරන්න ...🙏
Den ekaa ponnayekne
Nidahase katha karanna denna
New police minister, denuwan, desawan wakewa... methumata sarwa, sadaranaya ituwena thek, obalata kamaththa dun api deneth dalwa desawan hara bala sitimu. Thank ,s tharidu❤
Obagana harima kanagatui janadipatitumani ratawenuwrn kapauns mamaniladariyata sadaranayak karanna
Film akak
❤❤❤❤❤❤❤
Ane tharidu, me siddiya wenuwen sadaranaya ituwena thek nihada nowanna. Api onama awasthawaka oba samaga.❤❤
මේ මහත්මයා අන්තිමට කළ යෝජනාව ඉතාමත්ම හොඳයි හොඳයි. ඒ වගේම මෙතුමා රාජකාරිය අවංකව නොකර ඒ ප්‍රදේශයේ වැලිගොඩ දාන කසිප්පු පෙරන වගේ දූෂණ ක්‍රියා කරන අයගෙන් අල්ලස් අරගෙන කටයුතු කලානම් අද මහා මන්දිරයක් තනාගෙන හොඳින් ජීවත් වෙන්න තිබුණා. නමුත් ඔහු අවංක මහත්මයෙක් නිසා තමයි අද දුක්විඳින්නේ.
Sadarana manussayek hary pin patai godak duka hithena kathawak
මගෙ අයියත පොලිසියෙ ඉදලා අයින් වුනෙත් පොලිසියේ තියෙන අසාදාරනකමි නිසා
Rasnaayakapura wali Adhdhe joniyage dhada ballo un inne nikawaratiye kalakanni mage gameth innawaa ekek obathumata budusaranai
👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
හරිම සෝචනීය කතා..පුවතක්.. මහත්මයා ඔබ ගැන හරිම.. කණගාටුයි.. ඔබ පත් වූ .සහ පත්වී ..තිබෙන.. තත්වය.. සම්බන්ධ යෙන්...පොලිසිය කියන්නෙත් අරුම පුදුම.. තැනක්.. ඔබ වැනි අයෙකුටත්.. රාජකාරී කටයුත්තක දී.. මෙසේ..සිදුවී..මෙලෙස.. පිටුපෑවා නම්.. සාමාන්‍ය මනුස්සයෙකුට මෙසේ වුවොත්.. කවර කතා ද?ලංකාව කියන්නේ නීතියක් හරියට ක්‍රියාත්මක..නොවන..රටක්..මේ රජය ගැන මිනිසුන් බලාපොරොත්තු.. තියන් සිටිනවා.. මේ රජය යටතේ ඔබතුමාට සහනයක්.. නොවුනොත්..ආයෙ.. කවදාවත්.. ඔබතුමාට සාධාරණයක් ඉෂ්ට.. වෙන්නේ නෑ.. නෑ ම යි..එම නිසා මෙම.. ප්‍රශ්න ය.. කෙලින්ම ජනාධිපතිතුමාට .. හෝ.. අගමැතිනිය.. යටතට.. යොමු කිරීමට වග..බලා.. ගන්න.රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් ඔබතුමාට සිදුවී ඇති.. අසාධාරණය.. පිළිබඳව අතිශයින්.. කණගාටුවට..පතිවමි.මෙම වැඩසටහන .. මෙහෙයවන..chanel.. එකටත් බෙහෙවින්.. එම දෙපළටත් බෙහෙවින්..ස් තූති වන්ත වන අතර, වෙන යූටියුබ් මාධ්‍යවලින්.. අනවශ්‍ය එකිනෙකාගේ.. gossip.. එළි දක්වන අතර.. ඔබ මාධ්‍ය තුලින් වටිනා... මෙහෙවරක්..කරයි. එය කාලීනව.. ඉතා වටිනා.. මෙහෙවනක් වන අතර ඔබ දෙපළටද ගොඩක්..ස්තූතියි. ❤
ඔය සිද්ධිය අපිට කිට්ටුව තමයි වුනේ පොලිසියෙ කිහිප දෙනෙක් මෙතුමාට පහරදිමට යට්න් ජාවාරම් කාරයන්ට වුදව් කල බව තමයි මෙහෙ ජනතාව දන්නෙ ..
E kella lassanata vitharai adarei karala tiyenne
ප්‍රියමනාප මිනිහෙක් ❤.ඇත්තටම දුකයි ඔබ ගැන .යුක්තිය ඉටු වේවා ඔබට.😢
Kochcharanam dukaida me niladaraiyata wechcha asadaranaya..
මෙ සොහොයුරා ට යුක්ති ය ඉටු කරන්න ජනතාව වෙනුවෙන් උතුම් සේවය ක් කරෙ ඔබට සම්මා.සම්.බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉
ඔබට යහපතක්ම වේවා. සියලු දෙවි රැකවරණය බුදු සරණ ලැබේවා
වේවා !ලැබේවා !කියලා ප්‍රාර්ථනා කළාට කිසිදු ඵලයක් නැහැ.
නිර්මල බුදු දහමට අනුව අපි එහෙම කිව්වට පළක් නැහැ. එක නෙමේ වෙන්න ඕනෙ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමයි කළ යුත්තේ. අත,පය,දෑස් අහිමි වුණ හමුදා නිලධාරීන් පවා විවාහ කරගත්ත තරුණියො අපේ රටේ කීප දෙනෙක්ම ඉන්නවා.සැබෑ ආදරය කියන්නෙ මේකද කියන එක ප්‍රශ්නයක්.
මොහු වෙනුවෙන් සාධාරණය ඉෂ්ට සිද්ධ කරගැනීම වෙනුවෙන්
රජයේ අවධානය යොමු කළ යුතු යි
තමන්ට වු දහසකුත් අසාදාරනකම් පසෙක තබා වැඩසටහන අවසානයේදීත් පීඩිතයන් වෙනුවෙන් ඉපදුනු ඔබේ සිතුවිලි දුටිමි....😢
කවුද ඔය චක්‍ර ලේකණ හදන්නෙ.කරුණකර නිවැරදි කරන්න
තරිඳු..ඔයා මේ කරන දේ ඇගයීමට ලක් කළ යුතුයි. මේ මහත්තයාට නිසි ගෞරවය ලබා දීලා නැති වැටුපක් ලබාදෙන්න කටයුතු කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ ඔබට ස්තූතියි.,🙏🙏🙏🙏🙏👍🔥
අනේ ක වරයක් ඔබලාට පින් 🎉
අනේ ඔව් මම මේ සර්ගේ කතාව පත්තරෙන් බැලුවා.
හරිම දුකයි
සවලෙන් හිටන් ගහලා
අද් ඇසක් අහිමිව ජිවත් වෙන්නෙ
සාධරණයක් වෙන්වන්ම් බොහොම හොදයි
අනේ පුතේ බලාගන ඒ කාලකන්නි තවමත් ඉන්නවාන්ම්........
පව්. සුපිරි මනුස්සයෙක්
එතුමාට සාධාරණය ඉෂ්ඨ වේවා. 🙏
මේ වගේ නීතිගරුක.
එඩිතර නිලධාරීන් අවශ්‍යම කාලයක් මේ.
.මෙවැනි නිලධාරීන්. මේ රටට සම්පතක්. ..කාලකන්නි දේශපාලනඥයොන්ට සාප වේවා. .
Waligoda. dàa mea. daruwata anathura. Karapoeungen. wandi pradeepta. labadee. avurudu. hayakata. hirea. yawanna Aha. Kiyanne. manusheyekuta ithamawatinawa okath. aruge. Wadak
ඇත්තටම මේ නිලධාරියට රජයෙන් පඩියවත් ලබාදෙන්න යුතුකමක් තිබ්බ
ඇත්ත, රාජකාරියේදි ආබාදිත උනොත් වන්දියත් වැටුපත් ලැබීම සාදාරනයි.
පොලිස්දෙපාර්තමේන්තුව ගැනනම් කතාකරන්නදෙයක් නැහැ මේ පුද්ගලය තමන්ගෙ ප්‍රශ්ණයක් විසඳීමටගොස් නෙවෙයි මේ ඛේදවාචකයට මුහුණපාල තියෙන්නෙ රටේ ප්‍රශ්නයකට මැදිහත්වීමකින් සක්රියරාජකාරියේ යෙදීසිටියදී කෙනෙක් අසරණභාවයට පත්වූවිටදී සැලකීම මෙහෙමනම් සමස්තපොලිස්දෙපාර්තමේන්තුවම නින්දිතයි. රජයක්වශයෙන්ද ලැජ්ජාසහගතයි.! 😢
මේ රජයෙන් ඔබට සාදාරණයක් වෙන බව විශ්වාස කරනවා.. 🙏🙏
මේ රජයෙන් සාධස්රණයක් 🤔
Pamka tamai😅😂
නියම පොලිස් නිලදාරීන්ට ඇතුලෙම දේශපාලන,කුඩ්ඩන්ගේ පොලොස් මැක්කොන්ගේ කැපිල්ල හැමදාම.ඔබට සාදරණය ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
අනිවාර්යෙන් සහනයක් මේ මහත්තයට ලබාදියයුතුය්.
එඩිතර දරුවෙක් යුක්තිය සාධාරණය ඉටුවෙවා
සියලු පැතුම් ඉටුවේවා බුදු සරණයි
මාලිමාව රජයෙන් මෙතුමන්ට නීතියේ ආදිපත්‍ය ලැබේවා.
Maaliwa paka dei😂
ඒවගේම, අදාලනිලදාරීන්ට, සාධාරණය. ඉටුකර, අදැලවැරදිකරැවන්ට, හාමෙවට, සම්බන්ද. දෙශපාලකයනට, නීසීදඩුවම්, හාවන්දිඅයකර, හානීපුරනය, කරන්න,
හරිම දුක්බරයි කතාව ඒත් ඔබ ගැන ආඩම්බරයි ඇත්තටම යුක්තිය අනිවර්යෙන් ඔබට තෙරුවන් සරනයි 🙏❤
25:20 මහන්සිවෙලා ඕකට මුල් උන සහ කරපු උන්ගෙ තොරතුරු එකතු කරන්න.පුසිද්ධ කරන්න.ජනතාව අදාල දේ පටන් ගනියි.ඔය විදියටම පන පිටින් ගිනි තියල දාන්න ඕන.
ප්‍රදීප් අයියා..පාසල් කාලයේ ඉදලා දන්න චරිතයක්...හැමදාමත් කෙලින් වැඩකරපු ආදරණීය චරිතයක්..තමනට සිදුවූ අසාධාරණය ට එරෙහිව අදටත් තනිවම සටන් වදින මේ ආදර මිනිසාට අපි හැකි පමණින් ෂක්තිය ලබා දෙමු
💐💐💐💐💐❤️❤️❤️❤️
මේ මහත්මයා ගෙ ගම කොහෙද
🌷🌷🌷🌷🌷
හොද නිලධාරින් ගෙදර දුසිතයන් වැඩ
හරිම දුකයි සාධාරණය ඉක්මනින් කරන්න ඔනි අරක්ෂක ඇමති තුමා😢😢😢
ඇත්තටම මේ රටේ සම්පත්. ඔබතුමා වෙනුවෙන් සාධාරණයක් ඉටුවේවා මාලිමා රජය තුලින් මෙය ගරු ජනාධිපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ අවධානය යොමුවේවා 💐💐
මටත් මේ වගේම සිදුවීමක් රටට එළි කරන්න තියෙනවා.මා සේවය කරන දෙපාර්තමේන්තුව මට සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්.ඔබ තුමා සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් පිළිබඳ දැනුවත් කරන මෙන් ඉල්ලනවා
අපේ ගමේදි මේ සිද්දිය උනේ අපි පොඩියි,අද තමයි police officer ව දැක්කෙ..😢❤
පුදුම අසාධාරණයකට ලක් වෙලා තියෙන්නෙ .. මේ මනුස්සයව මේ තත්වයට පත් කල සියලු දෙනාට උපරිමයෙන් දඬුවම් දිය යුතුයි ..
සමාජය යහපත් තැනක් කරන්න උත්සාහ කල මේ මිනිසුන් විශිෂ්ටයි......අනික් හැම කාලකන්නින්න්ටම වඩා.....පොලීසියේ වැඩි හරියක් ඉන්නෙ පාදඩයොත් එක්ක.......ඔබ තුමාට යහපතක් ම වේවා.......
පොඩි වයසෙදිම o.i.c. තනතුරක් ගැනීමම එතුමාගේ දක්සතාවය තේරුම් ගන්න පුලුවන්.මේ වුනු අසාදාරනය බලවතුන්ගේ ඇස ගැටේවා.මෙතුමාට සාදාරනය ඉටු නොවුනේ ඇයි කියනඑක ප්‍ර්ස්නයක් ස්තූතියි තරිදු.මෙතුමාට සාදාරනය කරන්න ඔබගේ දායකත්වයට.
දුකයි ආදරෙයි රටට අවශ්‍යයි මේ අය ❤❤❤Thanks Tharidhu ❤❤
❤❤❤God bless you
අවංකත්වයට රටේ තැනක් නැහැ. කලින් බිරිඳ ඔබෙන් වෙන්වුණු ඔබේ වාසනාවක්. සත්‍ය කවදා ජයගනු ඇත. ජය!
රියමනාප මිනිහෙක්.ඔබට යහපතක්ම වේවා. සියලු දෙවි රැකවරණය බුදු සරණ ලැබේවා
මේ ආණ්ඩුවෙන් ඔබට සාධාරණය ඉටුවනවා
මේ මනුස්සයාට සාධාරණයක් කරන්න බැරිද දැන්වත්😢ආයෙත් මෙයාට නියමිත තනතුර ලබා දෙන්න වැඩ කටයුතු කරන්න බැරිද?මෙහෙම අය ලංකාවට ඕන.මෙයාටත් සාධාරණයක් වෙන්න ඕන😢
අනිවාර්යෙන් ම
49:45 රත්තරං බිරිද ක් ලැබිලා 👍 ඉදිරියට සාධාරණයක් වෙන්න වැඩ කරමු
තෙරුවන් සරණයි🙏
මම විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක් මොහු ඉතාම හොඳ නිලධාරියෙක් ඒ නිසා මම දන්නා හඳුනන මානසික ගුණාංගයන්ගෙන් පොලිස්පතිවරයෙක් අපිට සිටින නිසාත් සංවේදී ජනාධිපතිතුමෙකු අපේ රටේ සිටින නිසාත් මොහුට සාධාරණයක් ඉටුවේවි
මමත් පොලීසියේ රාජකාරි කරල රැකියාව දාල අතයි පයයි අරගෙන පාරට බැහැලා ගොඩක් දූක් වින්ද කෙනෙක් සැබෑ මිනිස්සුන්ට පොලීසියේ ඉඩ නැ නමුත් ඔබටත් මටත් සසර ගමන යහපත් වෙයි ඒ ගැන සතුටු වෙමූ
😭😭😭
ජිවිතය. පරදූවටතබා රාජකාරිකරපූ ඔබතුමාට නියමසාදාරනයක් යිටූවෙන්නම ඔනා
යුක්තිය ඉටුවෙවා
ශ්‍රී ලංකා පොලිසිය ගෙන නම් අපිට තියෙන්නේ ඉතාමත් පිළිකුල් සහගත හැඟීමක්, ඒත් මේ නිලධාරියා ඉතාමත් විශිෂ්ට ලෙස රාජකාරී කරමින් කටයුතු කරලා තියෙද්දි ඔහුට උන් අමානුෂික පහර දීම ගැන කනගාටුයි උසස් නිලධාරීන්ගෙන් වෙලා තියෙන අසාධාරණය ගැන කනගාටුයි. ඉදිරියේ ඔබට සාධාරණයක් සිදුවෙතයි බලාපොරොත්තු වෙනවා,ජයවේවා
අපේ අසරණ තත්ත්වයට පත්ව
ඉන්න. මේ මහත්තයට උදවි කරන්න. ලංකාවේ රාජ්‍ය සේවය
කර අද අසරණ තත්ත්වයට පත්ව සිටින මේ මහත්තයට
උදවි කරන්න.
අපේ මහජනතාවට සේවය කරන්න ගිය ජීවිතය පරදුවට තබා උතුම්ම සේවය කර ලද
මෙම සත්‍ය අවබෝධ කරගෙන සාධාරණ ලෙස අපේ ජනාධිපතිවරයාට මේ මහත්තයට සාධාරණ ය
ස්ටිට කරදෙන්න කරැණා වෙන්න ඉල්ලා සිටිමි.
ඵ් මහත්තය රට වෙනුවෙන්ම
ඇස් දත් මස් ලේ දුන්න හදවතින්ම සේවය කර දැන් දුක්බර කතාවට අනුව දයාව ආදරය ලබාදෙන්න.
අපේ අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරයාට මේ මහත්තයට පඩිය ලබාදෙන ලෙස නැවත නැවත අනුභව දයාව කරුණාව ලැබෙන්න කියල සෙනෙහස බරව ආදරණීයව ඉල්ලා සිටිමි. මහත්තයට ඔයාටත් දරුවට සහ නොනාට
අපේ මහජනතාව බරව සිටින
ජනාධිපතිවරයාට සියලුම දෙනාටම මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🎉🎉🎉
46:50 මමත් පොලීසියේ සිට විශ්‍රාම ගිය අයෙක්, මම මේ නිලධාරීයා ගැන ඉතා හොදින් දන්නව. දක්ෂ විනයගරුක බුද්දිමත්ව කටයුතු කරපු නිලධාරීයෙක්, ඔහුට සිදුවූ සිදුවීමත් හොදින් දන්නව. ලොකු අසාදාරණයක් වුණේ. ඔය කාලෙ වෙනකොට ඔයෙන් වැලි ගොඩදැමීම පිලිබද ශ්රෙෂ්ඨාදිකරණයේ නඩු තීන්දුව තදින් ක්‍රියාත්මක කාලය.
අනේ පව් සාධාරණ ඉටු වේවා
ඇත්තමයි රටක් වටින සම්පතක් ඔහු
ආකල්පමය වෙනසක් අවස්ය්මයි සහෝදරයා ඔබ නිවැරදියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබතුමා ගැන මට හරි ආඩමිබරයි අවංක මිනිසුන්ට අපේ රටෙි තැනක් නෑ
සෝමා කුමාරි නෝනගෙ හෙංචයියලා..ප්‍රදීප් අය්යා..කුලියාපිටියෙ. ඔය සිද්ධිය මට හොදට මතකයි. .ඔන්න ඔය වගේ ප්‍රාථමික අව්ධි ලංකාවෙන් නැති කරන එක තමයි රටට ආදරෙ නායකයන් කරන්න ඕන. පාසල් කැඩෙට් ටීම් එකේ ගැම්මෙන් (දඩබ්බරයි තමයි) හිටිය කොල්ලෙක් තමයි.සාධාරණයක් වෙන්න ඕන !
Good 👍❤
මමත් හිටපු පොලිස් නිලධාරීයෙක්.අවංකව පොලිසියේ රාජකාරි කරන අයට අසාධාරණය ක් උනාම ඇතිවන තත්වය මේක තමයි .දූෂිත නිලධාරින් ට මොකුත් ප්‍රශ්න නැහැ .මේ තත්වය මා කලින්ම හඳුනාගෙන පොලීසියට සමුදී යුරෝපයට සංක්‍රමණය වුනා.දැන් මගේ මුලු පවුලම සතුටින්.
IP මහත්තයෝ ඔයාගේ එක වරදක් මං තේරුම් ගන්නවා ඔයාගේ ඔලුවට මෙවැනි ප්‍රහාරයක් දුන්නම ඔයාගේ සගයෝ නිදන් හිටිය නිසා ඔබට මේ ඉරණමට ගොදුරු වුනේ ආයුද අරන් යන්නේ මෙවැනි අවස්ථාවක් වුව හොත් වෙඩි තිබීම බලය ඔබ සතුයි ඉතින් එවෙලේ ඔබ ඕන දෙයක් වෙන්න එකෙක්ට අවම බලය පාවිච්චි කරනම් මේ දුක් පුවත අපිට අහන්න වෙන්නේ නෑ මේවා දැන් රාජකාරි කරන අයටත් හොද පාඩමක්
ඇත්තටම කනගාටුයි මේ නිලදාරියා ගැන. මෙම සිදුවිම පුවත්පත් වලින් දැනත්තා. මට දැනෙන ලෙසට මොහුට තිබෙන රාජකාිමය බලය නිසිලෙස භාවිතා කර නැහැ. එමෙන්ම සතුරා අවත්සේරු කල බැවින් මෙතුමා අනතුරට පත්වුනේ. තමන් ලග තිබු අවිය භාවිතා කලානම් ඔබට මෙලෙස සිදු නොවනු අැත. කනගාටුයි සහෝදරයා.
හැංගිලා හිටිය පොලිස් නිලධාරියාට තිබුනනෙ කෝල් කරල පොලිස් කන්ඩායම් ගෙන්වගන්න ඉක්මනින්.එහෙම නැත්නම් ඔබට තිබුනෙ පසුබසින්න.ඇසක් කියන්නෙ මිල කල නොහැකි වස්තුවක්නෙ.කෙසේ වෙතත් ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා සර්❤❤❤❤
@@kusumlathawejesinha1647 එම නිලධාරියා හැංගිලා හිටපු නිසා අද අපි කතාව දන්නවා. එහෙම නොවුණා නම් අපරාධකරුවන් හොඳ මිනිසුන් වෙලා නිලධාරීන් අපරාධකරුවන් ලෙස එතැනදී මිය යනවා
මම එදා රෑ හිටියෙ රශ්නායකපුර පැත්තෙ තිබුනු චන්ද මද්යස්තානයක.මැතිවරණය රාජකාරි වලට ගිහින් .පසුවදා උදේ ඔය සිද්දිය ආර්0චි උනේ.
හොද මනුස්සයෙක්.රථගායත් හොදට තියෙනවා.මගේ පරන ගරාජ් බොසෙක්ගේ හොද යාලුවෙක් කුලියාපිටියෙ ..
එතකොට පොලිස් නීති කොට්ඨාසයෙන් මෙයාට නීතිය ආධාර දීලා නෑරාජකාරියේ යෙදී සිටියදී ඕවයි සී කෙනෙකුට ඔච්චර ප්‍රහාරයක් එල්ලවෙලත් පොලිසියෙන් නිදි මොහුට සාධාරණය ඉෂ්ට වෙලා නෑ පොලිසියේ ඕඅයිසී කෙනෙකුට නීතිය ඔහොම නම් සාමාන්‍ය ජනතාවට කොහොම නීතිය නොවෙයිද
හරිම කණගාටුයි මේව අහද්දි දකිද්දි. මොන රටකද අපි ජීවත් වෙන්නෙ කියල හිතුන..!
ඕක තමයි කියන්නේ අසරණ වෙලා හිටියාහම හැම තැනින්ම තැලෙනවා පොඩි වෙනවා.
පුලුවන් කෙනෙක් මේ සහොදරයාට මහන්සි නොවි ඇස් වලට බලපාන්නෙ නැති ආයතනයක රැකියවක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක් 😢
එකගයි. අර වැලි කාරයන්ගෙන් විශාල වන්දි මුදලක් ලබා දි ඔහුට උපරිම සාධාරණය අධිකරණයෙන් හිමි විය යුතුමයි. නීති නැත්නම් හදල හෝ....
God bless you..
Fight!! we are with you!!
❤පපුව පිච්චෙනවා බන්😢 දැක්කාම
😢
අගයන්න ඕන මිනිස්සු
ඕකුන්ට සාපවෙන්න ඕනි. මේ විශ්වය නියත වශයෙන්ම ඕකුන්ට දඩුවම් ලබාදේවි. ඔබට දීර්ඝායුෂ වේවා! තෙරුවන් සරණයි!
මවුබිමට මෙච්චර සේවයක් කරපු මෙතුමා පිළිබඳව හරි කනගාටුවට පත් වෙන්න ඕනි කලින් රජයෙන් කිසිම සාධාරණයක් වෙලා නෑ අපේ නව ජනාධිපති තුමන්ට මෙය යොමුවී දැන්වත් මෙතුමාට සාධාරණයක් ඉටුවේවා !!
අපේ රටේ මිනිසුන් ගැන හරි කලකිරීමක් තියෙන්නෙ ඔබ තුමන් ගේ සේවය වෙනුවෙන් ආඩම්බරයි සියලු බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා !! ශ්‍රී දළදා සමිදු පිහිටයි !!
ප්රිදිප් වගේ මහත්තුරැ අපේ පොලිසියේ හිටියනම් මගේ රටට අද මේවගේ ඉරනමක් අත්වෙන්නෙ නැ ඔබට සාදාරනය ඉටුවෙන්න ඕනා
අනුර ජනාදිපතිතුමා ඔබට සාදාරනය ඉටුකරයි
රැකියාව තුලදී යම්හෝ අනතුරක් උවහොත් අනිවාර්යෙන්ම රජයෙන් වන්දියක් ගෙවිය යුතුමයි. ඒක තමයි නීතිය නමුත් අපේරටේ ඉන්න පාදඩයින්ට මේවයින් වැඩක්නෑ...මුංවත් මෙයිටවඩා
අනතුරුකට පත්වෙන්න ඕනෙ...අපේ සිංහලයන්ගෙ කොහෙද එකමුතුකමක්..
මේ හිටපු නිළධාරියාට සාධාරණය ඉස්ඨ විය යුතුයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය වෙනුවෙන් වැඩ කරපු මෙවැනි නිලධාරීන්ට සැලකිය යුත්තේ මෙහෙමද?😢
Ma. Mahathmayata sadaranayak etu Wawa.
හික්මීම තියෙන විදිහට කතාවේ හැටියට තෙරෙනවා හොඳ හැදියාවක් තියෙන නිහතමානි මනුස්සයෙක් කියලා... මමනම්පහිතන්න අර කෙල්ලනැති උනේ මෙයාගේ වාසනාවට.. මොකද ඒ වගේ කෙල්ලක් පොල්පිත්තකින් උනත් කපාගන්න පුලුවන්නේ... ඔබට සාධාරනයක් ලැබේවා...
Ane pau sadaranayak wewa
මොහු ඇත්තටම අවන්ක නිළධාරියෙක්..
ලංකාවේ මිනිස්සු ගැනත් කලකිරුණා
ඕක තමා ඇත්ත තත්වය. එ නිසයි මෙ රජය ආව ගමන් පෙරලන්ඩ බලන මිනොස්සු ඉන්නෙ. දුශිතයි අන්ත
පව් මේ සාදාරන සේවයක් කරපු නිලදාරියෙක්.😢
සිදුවිම මොකද්ද කියලා හරියටම මතකනැ.ජානාදිපතිතුමා එකවෙලාවක කියනවා අපි එයාලාට සාදාරනයක් කරන්ඩ ඔනි අපි කරන්නැත්තන් කවුද කරන්නෙ කියලා අහනවා.අන්න එ වගෙ මෙ මිනිස්සුන්ට සාදාරනයක් කරන්නැත්තන් කාටද කරන්නෙ කියලා තමයි අහන්න හිතෙන්නේ .
හෙද කෙනෙකුට කවද වත් අජෙ රටෙ තැනක නැ ඔබතුමාට බුදු සරණයි❤🎉❤🎉❤🎉
වසර 22 ක් හිටියනම් අණතුර නෙමෙයි. එයාාට විශාුම වැටුප හිමියි නෙ...
ප්‍රදීප් මහතා ඉතාම ධනාත්මක යෝජනාවක් ඉදිරිපත් කලේ. මොහු රාජකාරියේ දිගටම සිටියානම් පොලිස් සේවයේ ඉහලම තනතුරක් දක්වා යනෙක නියතයි. ඉතාමත් බුද්ධිමත් නිලදරුවෙක්.
පොලිසින් මෙහෙයවන නඩුවලට නීතිඥයින් ලෙස බඳවාගත් නිලධාරීන් යෙදීම අත්‍යවශ්‍යයි.
මේ මහතාගේ ඉතා වැදගත් අවසානකරුණු දැක්වීමෙන් හෙළිදරව් උනා නඩු 98% පරදින්නේ ඇයි කියල.
මෙයට NPP රජය වහාම පියවරක් ගත යුතුයි.
පව් ,,හරිම දුකයි ,,,රට වෙනුවෙන් ,,තමන්ගේ රාජකාරිය වෙනුවෙන් ,,ලේ,ඇට ,මස්,දන් දීලා ,තමන්ගේ වටිනා මුළු ජීවිතයම,,කැප කරපු ඔබට ,,සාදාරණයක් ඉටු කරලා නැහැ ...පුදුම මිනිස්සු ඉන්න රටක් 😢,, අනුර කුමාර ජනාධිපති තුමාට ප්‍රදිප් මහත්මයා ගැන ඇස ගැටේවා,,,හරිම ලස්සන කෙනෙක් ...පව් 😢😢😢
නීතිය පැත්තෙන් කෙරෙන්න ඕන යුතුකම් හරි ඉටු කරන්න ...
අපේ රටේ උන් හරි කුහකයි, සහෝදරයා ,,උන්ගේ ළඟ තියෙන්නේ ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වයිරය , ඒ මදිවට ,වපුර වපුර ජීවත් වෙන්නේ ....,..,
Me kathawa ahadhdi puduma dukak ha wedanawak danuna...oyata hodai wenna ona dalada samidu pihitai❤❤❤
Mohuta sadaranayakaranna
අපරාදෙ මේ මහත්තය...❤
මා පළවෙනි වතාවට තමා මේ යෝගියොත් නාලිකාව ඔස්සේ මේ වැඩසටහනට සවන්දුන්නේඔබ වැනි රාජකාරී කළ නිලධාරියකුට එසේනම් අපිට කෙසේ වෙයිද මගේ ආදරණීය මස්සිනාවන සහෝදරයාට ඔය දැදුරුවේදීමහලාවත පොලිසියම් ගත්තේ වැලි ජාවාරම්කාරුවන්ගේ පැත්තේ අද එයාට අත අහිමි වෙලා නමුත් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ ඔය පොලිසියටම අපි ඇඟිල්ල දික් කරද්දි ඔබතුමාටත් ඔහොම වුනා කියද්දි හිතාගන්න වැලි සම්බන්ධව කෙනෙක් අත මුළුමනින්ම නැති කළා
දැන් ඉන්න අපේ ජනාධිපතිතුමන්ට හැකි වේවි මොකක් හරිම උදව්වක් කරන්න ...🙏
Den ekaa ponnayekne
Nidahase katha karanna denna
New police minister, denuwan, desawan wakewa... methumata sarwa, sadaranaya ituwena thek, obalata kamaththa dun api deneth dalwa desawan hara bala sitimu. Thank ,s tharidu❤
Obagana harima kanagatui janadipatitumani ratawenuwrn kapauns mamaniladariyata sadaranayak karanna
Film akak
❤❤❤❤❤❤❤
Ane tharidu, me siddiya wenuwen sadaranaya ituwena thek nihada nowanna. Api onama awasthawaka oba samaga.❤❤
මේ මහත්මයා අන්තිමට කළ යෝජනාව ඉතාමත්ම හොඳයි හොඳයි. ඒ වගේම මෙතුමා රාජකාරිය අවංකව නොකර ඒ ප්‍රදේශයේ වැලිගොඩ දාන කසිප්පු පෙරන වගේ දූෂණ ක්‍රියා කරන අයගෙන් අල්ලස් අරගෙන කටයුතු කලානම් අද මහා මන්දිරයක් තනාගෙන හොඳින් ජීවත් වෙන්න තිබුණා. නමුත් ඔහු අවංක මහත්මයෙක් නිසා තමයි අද දුක්විඳින්නේ.
Sadarana manussayek hary pin patai godak duka hithena kathawak
මගෙ අයියත පොලිසියෙ ඉදලා අයින් වුනෙත් පොලිසියේ තියෙන අසාදාරනකමි නිසා
Rasnaayakapura wali Adhdhe joniyage dhada ballo un inne nikawaratiye kalakanni mage gameth innawaa ekek obathumata budusaranai
👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
හරිම සෝචනීය කතා..පුවතක්.. මහත්මයා ඔබ ගැන හරිම.. කණගාටුයි.. ඔබ පත් වූ .
සහ පත්වී ..තිබෙන.. තත්වය.. සම්බන්ධ යෙන්...
පොලිසිය කියන්නෙත් අරුම පුදුම.. තැනක්.. ඔබ වැනි අයෙකුටත්.. රාජකාරී කටයුත්තක දී.. මෙසේ..සිදුවී..මෙලෙස.. පිටුපෑවා නම්.. සාමාන්‍ය මනුස්සයෙකුට මෙසේ වුවොත්.. කවර කතා ද?
ලංකාව කියන්නේ නීතියක් හරියට ක්‍රියාත්මක..නොවන..රටක්..
මේ රජය ගැන මිනිසුන් බලාපොරොත්තු.. තියන් සිටිනවා.. මේ රජය යටතේ ඔබතුමාට සහනයක්.. නොවුනොත්..ආයෙ.. කවදාවත්.. ඔබතුමාට සාධාරණයක් ඉෂ්ට.. වෙන්නේ නෑ.. නෑ ම යි..
එම නිසා මෙම.. ප්‍රශ්න ය.. කෙලින්ම ජනාධිපතිතුමාට .. හෝ.. අගමැතිනිය.. යටතට.. යොමු කිරීමට වග..බලා.. ගන්න.
රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් ඔබතුමාට සිදුවී ඇති.. අසාධාරණය.. පිළිබඳව අතිශයින්.. කණගාටුවට..පතිවමි.
මෙම වැඩසටහන .. මෙහෙයවන..chanel.. එකටත් බෙහෙවින්.. එම දෙපළටත් බෙහෙවින්..ස් තූති වන්ත වන අතර, වෙන යූටියුබ් මාධ්‍යවලින්.. අනවශ්‍ය එකිනෙකාගේ.. gossip.. එළි දක්වන අතර.. ඔබ මාධ්‍ය තුලින් වටිනා... මෙහෙවරක්..කරයි. එය කාලීනව.. ඉතා වටිනා.. මෙහෙවනක් වන අතර ඔබ දෙපළටද ගොඩක්..ස්තූතියි. ❤